The SEC sues Binance and CZ – 13 charges – Is it bad? Where is Bitcoin going
? – Sinhala
බයිනෑන්ස් එක ඉවරයි ද?
—
Update Only Channel :
Discussion Group:
ඉහත චැනල් හැරුණු විට Sri Crypto නමින් වෙනත් ටෙලි ග්‍රෑම් ෆේස්බුක් හෝ වට්ස්ඇප් ගෘප් නැත. Sri Crypto නමින් පෙනී සිටිමින්, කමෙන්ට් කරමින්, කෝස් විකුණමින්, මුදල් ඉල්ලමින්, මුදල් වංචා කරන හොරුන්ගෙන් ප්‍රවේසම් වන්න. මෙය නොමිලේ ලබා දෙන සේවාවක් වන අතර කිසිදු අයුරකින් මුදල් අයකිරීමක් සිදු නොකෙරේ!
➢ Financial Disclaimer: Sri Crypto is not a financial advisor and does not provide any financial advices. There is a very high degree of risk involved in trading & Investing, specially in cryptocurrencies. Past results are not indicative of future returns and all individuals affiliated with these videos, content, recommendations & courses assume no responsibilities for your trading and investment results. The ideas presented in this video are personal opinions and for educational and entertainment purposes only. You (and only you) are responsible for the financial decisions that you make. You must assess the risk of any trade with your broker or bank or exchange and make your own independent decisions regarding any currencies, securities or investments mentioned herein. Sri Crypto assumes no responsibilities for your trading and investment results.
➢ මූල්‍ය වියාචනය: ශ්‍රී ක්‍රිප්ටෝ මූල්‍ය උපදේශකයෙකු නොවන අතර කිසිදු මූල්‍ය උපදෙස් ලබා නොදේ. විශේෂයෙන් ගුප්ත ව්‍යවහාර (ක්‍රිප්ටො මුදල්) මුදල් වල වෙළඳාම සහ ආයෝජනය කිරීමේදී ඉතා ඉහළ අවදානමක් ඇත. අතීත ප්‍රතිඵල අනාගත ප්‍රතිලාභ පිළිබඳ ඇඟවීමක් නොවන අතර මෙම වීඩියෝ, අන්තර්ගතය, නිර්දේශ සහ පාඨමාලා සමඟ අනුබද්ධ කිසිම පුද්ගලයෙක් ඔබේ වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිඵල සඳහා කිසිදු වගකීමක් භාර නොගනී. මෙම වීඩියෝවේ ඉදිරිපත් කර ඇති අදහස් පුද්ගලික අදහස් වන අතර මෙම කරුණු අධ්‍යාපනික සහ විනෝදාස්වාදය සඳහා පමණි. ඔබ ගන්නා මූල්‍ය තීරණ සඳහා ඔබ (සහ ඔබ පමණක්) වගකිව යුතුය. ඔබ ඔබේ තැරැව්කරු හෝ බැංකුව හෝ හුවමාරුව සමඟ ඕනෑම වෙළඳාමක අවදානම තක්සේරු කළ යුතු අතර මෙහි සඳහන් කර ඇති ඕනෑම මුදල් ඒකකයක්, සුරැකුම්පත් හෝ ආයෝජනයක් සම්බන්ධයෙන් ඔබේම ස්වාධීන තීරණ ගත යුතුය. ශ්‍රී ක්‍රිප්ටො ඔබේ වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිඵල සඳහා කිසිදු වගකීමක් භාර නොගනී.
source






















Sri Crypto වට්ස්ඇප් වල හෝ වෙනත් කිසිම තැනක මුදල් ඉල්ලන්නේ නැත. මුදල් යැවීමෙන් වළකින්න!
අපේ ටෙලිග්‍රෑම් චැනල් :
Update Only Channel : https://t.me/+cgj_ahL_1r05YWM1
Discussion Group: https://t.me/+3TAvqwizynk4OTBl
//
FGI Developer – https://t.me/fibonacciworld
Thank you 😊😊😊
Bull market support brand eka break karagena thama Yesterday candle close wela thiyenne. Historically balauwama eke low eka break unoth several weeks down trend eka continue wenna puluwan.
Great
Thank you sir❤️
මේ දෙන දැනුම නම් ගොඩක් වටිනව නැත්නම් අපි කවදාවත් foreign news Analys කරන්නෙම නෑනෙ ස්තුතියි
ජයවේවා ගුරුතුමනී 🎉
Thnx bro..
thanks for explain sir ❤
කාට හරි කියන්න පුලුවන්ද මේ indicators දාගන්නෙ කොහොමද කියල?
Monawa hari kiyanawa weradunama…me gollange keema ahala api HODL aadiya karala like amaaruwe wetuna😢 😢😢😢😢😢
thanks brother
Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
Thank you❤
wade kalawai wage neda,
❤❤❤❤
ජයවෙවා ❤❤❤
Ape coin aka gana adahasak kiyannako..
🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
❤️❤️
🖤🔥
crtr
🖤🖤
ඔය වගේ fundamental news ගන්න හොද website ,sources කියන්න බැරිද
ස්තුතියි ජයවේවා ✌ තෙරුවන් සරණයි
Ethakota ada,mana wage coin hold karagena inna eka awadanamda???🥲
Please explain how to hedge in between the extreme zones. ( take profit points and stop losses )
ගොඩක් හොද දෙයක් පුතා කරන්නේ! මම ඉන්නේ USA වල අපිට Binance නැහැ තියෙන්නේ Coinbase නමුත් ඔයාගේ technical analysis video ඉතින් ඕනෑම platform එකකට වැඩකරනව නේ. මම නම් අමතර අදායමක් හැටියට තමයි trading පටන් අරගෙන කරන්නේ. දිගටම කරගෙන යන්න. අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබට.
ලොකු දැනුමක් ගත්ත. ගොඩක් ස්තුතියි ❤️❤️❤️